සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට ඇතුලත් මුහුණු ආවරණ හැර බුර්කාව ඇතුළු අනෙකුත් සියලු මුහුණු ආවරණ තහනම් කිරීමට ආමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව මහජන ආරක්ෂක පිළිබද රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා සදහන් කරනවා.