News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
27

පවතින තත්වය හමුවේ ඉන්දීයාවේ ධනවතුන් සිය පෞද්ගලික ජෙට් යානා මගින් එරටින් පළායමින් සිටින බව වාර්තා වෙයි

1144 Views


පවතින තත්වය හමුවේ ඉන්දීයාවේ ධනවතුන් සිය පෞද්ගලික ජෙට් යානා මගින්  එරටින් පළායමින් සිටින බව වාර්තා වෙයි

ඉන්දියාවේ මේ වන විට පවතින කොරෝනා අවදානම හේතුවෙන් එරට සිටින ඇතැම් ධනවතුන් සිය පෞද්ගලික ජෙට් යානා මගින් රටින් පළායමින් සිටින බව වාර්තා වෙනවා.

මේ අතර සිය ධනය මහජනයාගේ නිරෝගිභාවය රැකගැනීම උදෙසා වියදම් කරන මිනිසුන්ද ඒ අතර සිටිනවා. සිය පෞද්ගලික වාහනය විකුණා දමා එම මුදලින් ඔක්සිජන් ටැංකි මිලදීගෙන රෝගී සිටිනා ජනතාවට හුස්ම ගැනීම සදහා උපකාර කරන මිනිසෙක් පිලිබදව වාර්තා වෙන අතර මාධ්‍ය ඔහුව වාර්තා කරන්නේ ඔක්සිජන් මිනිසා යනුවෙනි.


News Articles
Latest Videos
Most Popular Post