කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයින් සේවා ස්ථාන වලට කොටස් වශයෙන් සේවයට කැඳවීමට තීරණය කර තිබෙනවා.
ඊට අදාල චක්‍රලේඛය නිකුත් කිරීමට නියමිතව තිබෙන අතර ආයතන ප්‍රධානීන්ට ඒ අනුව ඒ සදහා බලය ලබා දී තිබෙනවා.