News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
27

රාජ්‍ය සේවකයින් අද සිට කොටස් වශයෙන් සේවයට කැඳවීමට යයි

511 Views


රාජ්‍ය සේවකයින් අද සිට කොටස් වශයෙන් සේවයට කැඳවීමට යයි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයින් සේවා ස්ථාන වලට කොටස් වශයෙන් සේවයට කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාල චක්‍රලේඛය නිකුත් කිරීමට නියමිතව තිබෙන අතර ආයතන ප්‍රධානීන්ට ඒ අනුව ඒ සදහා බලය ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post