News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
27

කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාසල් වසා දැමීමට තීරණය කරයි

584 Views


කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාසල් වසා දැමීමට තීරණය කරයි

සබරගමුව පළාත් සභාව මගින් පාලනය වන කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම පාසල් එළඹෙන 30 වනදා දක්වා වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගෙනයි.


News Articles
Latest Videos
Most Popular Post