News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
28

චීන ආරක්ෂක අමාත්‍යවරයා සහ ජනපති අතර හමුවක්

476 Views


චීන ආරක්ෂක අමාත්‍යවරයා  සහ ජනපති අතර හමුවක්

චීන ආරක්ෂක අමාත්‍ය, ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙන බව වාර්තා වෙනවා. චීන ආරක්ෂක අමාත්‍යවරයා අගමැතිවරයා ද අද දිනයේ හමුවීමට නියමිත බවයි පැවසෙන්නේ.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි චීන ආරක්ෂ අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා හෙට පෙරවරුවේ මෙරටින් පිටත්ව යාමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post