News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
28

අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම නැවත දැනුම් දෙන තුරු වැසෙයි

741 Views


අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම නැවත දැනුම් දෙන තුරු වැසෙයි

අධිවේගී මාර්ගයේ කොට්ටාව හුවමාරුව නැවත දැනුම් දෙනතුරු වසා දමන බව මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරනවා. ඒ එම පිවිසුමේ සේවය කරන සේවකයින් තිදෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති බව හදුනා ගැනීමත් සමගයි.

කෙසේ වෙතත් එම පිවිසුම ගිලන් රථ හා බස් රථ සදහා විවෘත ව පවතින අතර අනෙකුත් පිරිස අධිවේගී මාර්ගයෙන් පිටවීමේදී කොට්ටාව හුවමාරුව භාවිතා නොකොට අතුරුගිරිය හා කහතුඩුව හුවමාරු භාවිත කරන ලෙස ඉල්ලීමක් කරනවා.

එම පිවිසුමෙන් වාහන ඇතුලත් කල හැකි නමුත් ටිකට් පත් නිකුත් නොකරන බවයි අධිවේගී මාර්ග පරිපාලනය වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post