News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
28

මෙරටින් දිනක් තුළ හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වෙයි – ආසාදිතයින් 1111ක්

462 Views


මෙරටින් දිනක් තුළ හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ  වාර්තා වෙයි – ආසාදිතයින් 1111ක්

මෙරටින් දිනක් තුළ හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වුණා. එම ආසාදිතයින් ගණන 1111ක්. මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 103,487 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7984 ක් වන අතර මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 94,856ක්.

ඒ, ඊයේ තවත් මරණ 8ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 655 ක් දක්වා ඉහල ගියා.


News Articles
Latest Videos
Most Popular Post