News Line| Off Air
Generic placeholder image

Apr
28

කොරෝනා ව්‍යසනය මැද ඉන්දියාවේ භූ කම්පනයක්

513 Views


කොරෝනා ව්‍යසනය මැද ඉන්දියාවේ  භූ කම්පනයක්

මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් දැඩි ලෙස අසරණ භාවයට පත්ව සිටින ඉන්දියාවේ භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. එම භූ කම්පනය ඇසෑම් ප්‍රාන්තයේ හටගෙන ඇති අතර එය මැග්නිටියුඩ් ඒකක 6. 7 අගයක් වාර්තා කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post