News Line| Off Air
Generic placeholder image

Apr
28

නුවන් සොයිසාට වසර 6ක ක්‍රිකට් තහනමක්

579 Views


නුවන් සොයිසාට වසර 6ක ක්‍රිකට් තහනමක්

2017 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T 10 තරඟාවලියකදී “ටීම් ශ්‍රී ලංකා” කණ්ඩායමේ පන්දුකරණ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදී අයි සී සී දූෂණ විරෝධී රීති උල්ලංඝනය කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවුණි.

චෝදනාවන් වැරදිකරුවෙකු වූ නුවන් සොයිසා හට වසර 06ක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post