News Line| Off Air
Generic placeholder image

Apr
29

රියදුරාට ඇති වූ හදිසි අසනීපයක් හේතුවෙන් ධාවනය වෙමින් තිබු බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

637 Views


රියදුරාට ඇති වූ හදිසි අසනීපයක් හේතුවෙන් ධාවනය වෙමින් තිබු බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

නුවරඑළිය, හයිපොරස්ට් ප්‍රදේශයේ රාගල ප්‍රධාන මාර්ගයේ, මහතුඩුගල ආසන්නදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 15 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

අද දහවල් 11.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර බස් රථය ධාවනය කළ රියදුරාට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ධාවනය වෙමින් තිබු බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහි ප්‍රපාතයකට පෙරළි ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post