News Line| Off Air
Generic placeholder image

Apr
29

බස්නාහිරෙන් පිටවන හා ඇතුළුවන පුද්ගලයින් පරික්ෂාවට

493 Views


බස්නාහිරෙන් පිටවන හා ඇතුළුවන පුද්ගලයින් පරික්ෂාවට

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණෙන් අද (29) දහවල් 12 සිට බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 12 කදී පුද්ගලයින් පරීක්ෂාවන්ට ලක්කිරීමට කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.

එම පරීක්ෂාවන් සිදුකරන ස්ථානයන්,

දොම්පේ සමනබැද්ද පාලම, හංවැල්ල වනහාගොඩ පාලම, නිට්ටඹුව හැලගල හන්දිය, මීරිගම ගිරිඋල්ල පාලම, කොච්චිකඩේ තෝප්පුව පාලම, කොටදෙණියාව බඩල්ගම පාලම, දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුව අසල, තිනියාවල හන්දිය, ඉංගිරිය කැටකැදැල්ල පාලම, බදුරලිය – කලවාන, සමන් දේවාලය අසල, මීගහතැන්න පොලිස් වසමේ ගොරකදූව අවිත්තාව පාලම, අලුත්ගම බෙන්තර පාලම


News Articles
Latest Videos
Most Popular Post