News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
29

ආරක්ෂිතව වහාම ඉන්දියාවෙන් පිටවන්නැයි ඇමෙරිකානුවන්ට විශේෂ දැනුම් දීමක්

567 Views


ආරක්ෂිතව වහාම ඉන්දියාවෙන් පිටවන්නැයි ඇමෙරිකානුවන්ට විශේෂ දැනුම් දීමක්

මේ වන විට ඉන්දියාවේ පවතින කොරෝනා වසංගත තත්වයේ දැඩි අවදානම හේතුවෙන් සිව් වැනි අදියරේ සංචාරක සෞඛ්‍ය නිවේදනයක්” නිකුත් කිරීමට අමෙරිකාව විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවේ සිටින සියලුම ඇමෙරිකානුවන්ට වහාම ආරක්ෂිතව පිටවන්නැයි ඇමෙරිකානු රජය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටිනවා. ඉන්දියාවෙන් පිටවීම සදහා මේ වනවිට ක්‍රියාත්මක ඉන්දීය – අමෙරිකා ඝෘජු ගුවන්ගමන් පහසුකම් යොදාගන්නා බවද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post