News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
29

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා වෙයි

773 Views


තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා වෙයි

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට පියවර තිබෙනවා. ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උප්පුවේලී පොලිස් බල ප්‍රදේශයේ සුමේදගම්පුර ග්‍රාම නිලධාරී කොට්ඨාසය, ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ මූදෝවී ග්‍රාම නිලධාරී කොට්ඨාසය, කොවිල්අඩි ග්‍රාම නිලධාරී කොට්ඨාසය, ලිංගනගර් ග්‍රාම නිලධාරී කොට්ඨාසය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට පියවර ගන්නා බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

එමෙන්ම චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ කාවට්ටිකුඩා ග්‍රාම නිලධාරී කොට්ඨාසය සහ චීන වරාය ග්‍රාම නිලධාරී කොට්ඨාසය ද මේ අනුව හුදකලා වෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post