News Line| Off Air
Generic placeholder image

Latest Posts

Apr
29

ආසාදිතයින් වාර්තා වීම සැලකිල්ලට ගෙන අද පස්වරුවේත් ඇතැම් ප්‍රදේශ හුදකලා විය හැකියි – යුද හමුදාපති

960 Views

ආසාදිතයින් වාර්තා වීම සැලකිල්ලට ගෙන අද පස්වරුවේත් ඇතැම් ප්‍රදේශ හුදකලා විය හැකියි –  යුද හමුදාපති

අද දිනයේ වාර්තා වන ආසාදිතයින් ප්‍රමාණය හා සෞඛ්‍ය අංශ වලින් ලැබෙන වාර්තා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අවශ්‍ය වුවහොත් පමණක් පස්වරුවේ තවත් ප්‍රදේශ හුදෙකලා කිරීමට සිදුවෙනු ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

News Articles
Latest Videos
Most Popular Post