News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
30

කොරෝනා වාර්තා අලුත් කරමින් අඛන්ඩව මෙරටින් තෙවන දිනටත් දහස ඉක්ම වූ කොරෝනා ආසාදිතයින්

620 Views


කොරෝනා වාර්තා අලුත් කරමින් අඛන්ඩව මෙරටින් තෙවන දිනටත් දහස ඉක්ම වූ කොරෝනා ආසාදිතයින්

ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයින් 1531 දෙනෙකු වාර්තා වුණා. අඛන්ඩව මෙරටින් තෙවන දිනටත් දහස ඉක්මවමින් වූ කොරෝනා ආසාදිතයින් මේ දක්වා දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වේ.

තවදුරටත් ආසාදිතයින් 10 ,372 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන එක්ලක්ෂ 6484ක්. ඊයේ දිනය තුල මෙරටින් කොවිඩ් මරණ 06 ක් අද වාර්තා වුණා.


News Articles
Latest Videos
Most Popular Post