News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
30

තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

1131 Views


තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාඋල යන පොලිස් වසම් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් වසමත් උඩුබද්දාව, ගල්අමුණ සහ මොනරාගල දිස්ත්‍රික්කයේ හෙලමුල්ල යන ග්‍රාම නිලධාරී වසම් ද මේ මොහොතේ සිට හුදකලා කළ ප්‍රදේශ ලෙස නම් කල බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post