News Line| Off Air
Generic placeholder image

Apr
30

හදුනාගෙන ඇති නව කොරෝනා ප්‍රභේදයෙන් බේරීමට මීටරය මදි වෙයි

526 Views


හදුනාගෙන ඇති නව කොරෝනා ප්‍රභේදයෙන් බේරීමට මීටරය මදි වෙයි

මේ වන විට හදුනාගෙන ඇති මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සදහා කලින් අනුගමනය කල මීටරය පරතරයට වඩා වැඩි දුරස්ථභාවයක් පවත්වා ගත යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සදහන් කරනවා.

ඒ අනුව දෙදෙනෙකු අතර අවම දුර මිටර් 02ක් වත් විය යුතු බවයි එම සංගමය වැඩි දුරටත් අවදාරණය කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post