News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
30

විශ්වවිද්‍යාල සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සැකසීමට කමිටුවක් පත් කෙරේ

1004 Views


විශ්වවිද්‍යාල සදහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සැකසීමට කමිටුවක් පත් කෙරේ

විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සදහා අවශ්‍ය නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ කමිටුව සදහා සෑම විශ්වවිද්‍යාලයකින්ම නියෝජිතයෙකු පත් කර ඇති බවත් නියෝජිතයින් 16 කින් සමන්විත මෙම කමිටුවට කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post