ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා.
නැගෙනහිර ලෝගර් ප්‍රාන්තයේ පුල් ඊ අලාම් ප්‍රදේශයේ පාසල් ළමුන් රැඳී සිටින ස්ථානයක මෙම පිපිරීම සිදුව ඇති අතර . එම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.