News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
1

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක්

653 Views


ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක්

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා.

නැගෙනහිර ලෝගර් ප්‍රාන්තයේ පුල් ඊ අලාම් ප්‍රදේශයේ පාසල් ළමුන් රැඳී සිටින ස්ථානයක මෙම පිපිරීම සිදුව ඇති අතර . එම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post