News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
1

ප්‍රභල අකුණු පිළිබඳ ව කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

637 Views


ප්‍රභල අකුණු පිළිබඳ ව කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රභල අකුණු පිළිබඳ ව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇති වීමේ අවදානමක් තිබෙන බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ..


News Articles
Latest Videos
Most Popular Post