News Line| Off Air
Generic placeholder image

May
2

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

616 Views


තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක්  හුදකලා  කෙරේ

කළුතර දිස්ත්‍රික්කයේ – වලාන උතුර, වෑකඩ බටහිර, කිරිබේරිය, පාලමුල්ල නැගෙනහිර

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ – ඔර්ස් හිල්, අප්පුවාලිපුරම්,

වලපනේ – නීල්දණ්ඩාහීන ග්‍රාම නිලධාරී වසම් වහාම ක්‍රියාත්මකවන පරිදි හුදකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post