News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
3

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන වාර්තාගත ලෙස ඉහළට

674 Views


මෙරට කොරෝනා ආසාදිතයින් ගණන වාර්තාගත ලෙස ඉහළට

අලුත් අවුරුදු පොකුරේ නව කොරෝනා ආසාදිතයින් 1,891 දෙනෙකු අලුතින් හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
එය මෙරට දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ද වන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 111,753 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post