News Line| Off Air
Generic placeholder image

May
3

දිලුම් අමුණුගමට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක්

518 Views


දිලුම් අමුණුගමට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක්

දිලුම් අමුණුගම අද පෙරවරුවේ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේදී

ඒ මහතා වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ලබයි.


News Articles
Latest Videos
Most Popular Post