News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
3

ප්‍රධාන තැපැල් කාර්යාල 4ක් තාවකාලිකව වසා දමයි

715 Views


ප්‍රධාන තැපැල් කාර්යාල 4ක්  තාවකාලිකව වසා දමයි

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් ප්‍රධාන තැපැල් කාර්යාල 4ක් සහ උප තැපැල් කාර්යාල 22 ක් ද තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව කොම්පඤ්ඤ වීදිය, පානදුර කෙසෙල්වත්ත, හා ත්‍රිකුණාමලය ප්‍රධාන තැපැල් කාර්යාල මෙසේ වසා දමා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post