News Line| Off Air
Generic placeholder image

May
4

අවුරුදු කොවිඩ් පොකුර වාර්තාගත ලෙස ඉහළට – ඊයේ පමණක් ආසාදිතයින් 1, 923ක්

623 Views


අවුරුදු කොවිඩ් පොකුර වාර්තාගත ලෙස ඉහළට – ඊයේ පමණක් ආසාදිතයින් 1, 923ක්

ඊයේ දිනයේ පමණක් මෙරටින් නව ආසාදිතයින් 1,923 ක් අලුතින් හදුනාගෙන තිබෙනවා. ඒ අනුව ගතවු සතිය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 11,000ක් සහ කොවිඩ් ආශ්‍රිත මරණ 54ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 113,676ක් දක්වා ඉහළගොස් තිබෙනවා. 14,771 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post