News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
4

IPL තරඟාවලිය කල් දැමීමට තීරණය කෙරේ

578 Views


IPL තරඟාවලිය කල් දැමීමට තීරණය කෙරේ

2021 අයි පී එල් තරඟාවලිය කල් දැමීමට තීරණය කර තිබෙනවා.
අයි පී එල් සභාපති බ්‍රිජෙස් පාටෙල් මේ පිළිබදව අදහස් දක්වමින් වැඩි දුරටත් සදහන් කර ඇත්තේ කණ්ඩායම් කිහිපයකින් ආසාදිතයින් වාර්තාවීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.


News Articles
Latest Videos
Most Popular Post