News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
4

තවත් ප්‍රදේශ කිහිපයක් LOCKDOWN

1097 Views


තවත් ප්‍රදේශ කිහිපයක් LOCKDOWN

කොරෝනා වෛරසය පාලනය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක කිහිපයක තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණයක කර තිබෙනවා.

මේ අනුව

කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ
විල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරි කොට්ඨාසය.

කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ

බෝම්ඹුවල ග්‍රාම නිලධාරි කොට්ඨාසය.

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ

ඇල්දෙණිය පල්ලිය පටුමග සහ රණවිරු ධර්මසිරි මාවත යන ග්‍රාම නිලධාරි කොට්ඨාස.

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ

ගඟුල්විටිය ග්‍රාම නිලධාරි කොට්ඨාසය.

රක්වාන පොලිස් බල ප්‍රදේශයේ

පොතුපිටිය උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසය.

කලවාන පොලිස් බල ප්‍රදේශයේ

හපුගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාසය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ

ඉන්ජස්ට්‍රි ග්‍රාම නිලධාරි කොට්ඨාසය.

හැටන් පොලිස් බල ප්‍රදේශයේ

ෆෝර්ඩයස් වත්ත ග්‍රාම නිලධාරි කොට්ඨාසය.


News Articles
Latest Videos
Most Popular Post