News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
4

PCR ධාරිතාව ඉහළ දැමීමට පියවර ගනී

649 Views


PCR ධාරිතාව ඉහළ දැමීමට පියවර ගනී

කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සදහාරජයේ රසායනාගාර වල සිදුකෙරෙන දෛනික PCR ගණන ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
එබැවින් නව පර්යේෂණ කට්ටල මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත්කළ යෝජනාවට අනුමැතිය ලැබී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post