News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
4

ස්පුට්නික් එන්න‍තේ පළමු මාත්‍රා තොගය දිවයිනට

714 Views


ස්පුට්නික් එන්න‍තේ පළමු මාත්‍රා තොගය දිවයිනට

රුසියාවේ නිෂ්පාදිත, ස්පුට්නික් ෆයිව් කොරෝනා මර්දන එන්න‍තේ පළමු මාත්‍රා තොගය අද අලුයම දිවයිනට ගෙනවිත් තිබෙනවා.

ඒ අනුව එන්නත් මාත්‍රා 15,000ක් කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙලෙස දිවයිනට රැගෙනු එනු ලැබු අතර කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරයා විසින් එන්නත් තොගය ගුවන් තොටුපොළේදී ඖෂධ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාට භාර දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post