News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
5

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් ගම්පහින් – ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

860 Views


ඊයේ දිනයේ  වැඩිම ආසාදිතයින් ගම්පහින් – ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

ඊයේ දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 1914 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 542 ක් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 531 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 116 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 115,590 ක් ලෙස වාර්තා වුණා. ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න..


News Articles
Latest Videos
Most Popular Post