News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
5

ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් හා මරණ වාර්තාගත ලෙස ඉහළට

661 Views


ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ  කොරෝනා ආසාදිතයින් හා මරණ වාර්තාගත ලෙස ඉහළට

ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් හා මරණ වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පසුගිය පැය 24 තුළ ආසාදිතයින් 382,691 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,786ක්.

මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන දෙකෝටි 65 ලක්ෂ 8234ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 226,169කි.


News Articles
Latest Videos
Most Popular Post