News Line| Off Air
Generic placeholder image

May
5

අද දිනයේ මේ දක්වා ආසාදිතයින් 1259ක් වාර්තා වෙයි

462 Views


අද දිනයේ මේ දක්වා ආසාදිතයින් 1259ක් වාර්තා වෙයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,259 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරට මේ වන විට හදුනාගෙන ගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 116,849ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post