News Line| Off Air
Generic placeholder image

May
5

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා නාවික හමුදාවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

578 Views


කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා  නාවික හමුදාවෙන්  අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා නාවික හමුදාවෙන් කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා.
එම ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇඳන් 162ක් සමන්විත වන අතර ආධුනික නාවිකයන් පුහුණු කිරීම සඳහා බූස්ස නාවික හමුදා කඳවුර තුළ භාවිතා කරන ලද සිව් මහල් (04) ගොඩනැගිල්ලක් මෙලෙස කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකර පිහිටුවා තිබෙනවා.

නාවික හමුදා වෛද්‍යවරුන් දෙදෙනෙක් ඇතුළු වෛද්‍ය කාර්යය මණ්ඩලයක් ද ඊට අනුයුක්ත කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post