News Line| Off Air
Generic placeholder image

May
5

නීතිපති සිය ධූර කාලය තුළ අපරාධ නඩු 27,206ක කටයුතු අවසන් කරයි

423 Views


නීතිපති සිය ධූර කාලය තුළ අපරාධ නඩු 27,206ක කටයුතු අවසන් කරයි

නීතිපතිවරයා විසින් පසුගිය දෙවසර තුළ අපරාධ නඩු 27,206ක් සම්බන්ධයෙන් කටයුතු නිමකළ බව නීතිපති දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
2019 මැයි මාසයේ සිට 2021 මැයි මාසය දක්වා නීතිපතිවරයාගේ ධූර කාලය තුළ එම කටයුතු නිමකර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post