News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
5

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

918 Views


තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කල බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

කොළඹ දිස්ත්‍රික්කය

මහරගම පොලිස් බලප්‍රදේශයට අයත් පමුණුව ග්‍රාම නිලධාරී වසම

පිළියන්දල පොලිස් බලප්‍රදේශයට අයත් හොන්නත්තර ග්‍රාම නිලධාරී වසම

දැල්තර ග්‍රාම නිලධාරී වසම

ගම්පහ දිස්ත්‍රික්කය

කිරිඳිවැල පොලිස් බලප්‍රදේශයට අයත් කුට්ටිවිල

රත්නපුර දිස්ත්‍රික්කය

ඇඹිලිපිටිය පොලිස් බලප්‍රදේශයට අයත් පල්ලේගම ග්‍රාම නිලධාරී වසම

උඩගම ග්‍රාම නිලධාරී වසම

නවනගරය ග්‍රාම නිලධාරී වසම

පනාමුර පොලිස් බලප්‍රදේශයට අයත් වලල්ගොඩ ග්‍රාම නිලධාරී වසම

සුදුගල ග්‍රාම නිලධාරී වසම

පනාමුර ග්‍රාම නිලධාරී වසම

වේවැල්වත්ත පොලිස් බලප්‍රදේශයට අයත් රත්ගඟ ග්‍රාම නිලධාරී වසම

වව්නියාව දිස්ත්‍රික්කය

පූවරන්කුලම් පොලිස් බලප්‍රදේශයට අයත් කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසම


News Articles
Latest Videos
Most Popular Post