News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
6

නිරෝධායන නීති කඩ කළ තවත් පුද්ගලයින් 238 දෙනෙකු අල්ලයි

663 Views


නිරෝධායන නීති කඩ කළ තවත්  පුද්ගලයින් 238 දෙනෙකු අල්ලයි

මුහුණු ආවරණ නොපළඳමින් දුරස්ථභාවය රඳවා නොගැනීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 238 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය විසින් ඊයේ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර මේ දක්වා පුද්ගලයින් 5486 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් 5400කට පමණ මේ වනවිට නඩු පවරා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post