News Line| Off Air
Generic placeholder image

May
6

අවුරුදු 12 – 15 අතර ළමුන්ට ෆයිසර් එන්නත භාවිත කිරීමට කැනඩා සෞඛ්‍ය අංශ අනුමැතිය

552 Views


අවුරුදු 12 – 15 අතර ළමුන්ට  ෆයිසර් එන්නත භාවිත කිරීමට කැනඩා  සෞඛ්‍ය අංශ අනුමැතිය

වයස අවුරුදු 12ත් 15ත් අතර ළමුන් සඳහා අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොරෝනා එන්නත භාවිතා කිරීමට කැනඩාව අවසර දී තිබෙනවා.

ළමුන් පිළිබඳ තුන්වන අදියරෙහි සායනික අත්හදා බැලීම්වල දත්ත පදනම් කරගෙන මෙම තීරණය ගෙන තිබෙන අතර ඒ අනුව, අවුරුදු 12ත් 15ත් අතර ළමුන් සඳහා ලබන සඳුදා සිට එන්නත්කරණය ආරම්භ කරන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ,


News Articles
Latest Videos
Most Popular Post