News Line| Off Air
Generic placeholder image

May
6

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

675 Views


තවත් ප්‍රදේශ කිහිපයක්  හුදකලා කෙරේ

තවත් දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කල බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

ඒ අනුව ,

නුවරඑළිය දිස්ත්‍රික්කයේ

කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත්

පනන්ගම්මන ග්‍රාම නිලධාරි වසම

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ

ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයට අයත්
ආනන්දකුලම් ග්‍රාම නිලධාරී වසමේ පිහිටි

සුභත්‍රා ලංකා මාවත ප්‍රදේශය


News Articles
Latest Videos
Most Popular Post