News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
6

ඊයේ මෙරටින් කොවිඩ් මරණ 14ක් වාර්තා වෙයි

529 Views


ඊයේ  මෙරටින් කොවිඩ් මරණ 14ක් වාර්තා වෙයි

ඊයේ කොරෝනා ආසාදනය වී පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා සදහන් කරනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 734කි.


News Articles
Latest Videos
Most Popular Post