News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
6

අද මේ දක්වා තවත් කොරෝනා ආසාදිතයින් 1305ක් හදුනා ගැනේ

588 Views


අද මේ දක්වා තවත් කොරෝනා ආසාදිතයින් 1305ක්  හදුනා ගැනේ

තවත් කොරෝනා ආසාදිතයින් 1,305 දෙනෙකු අද දින මේ දක්වා වාර්තා වන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 118,834 ක්.


News Articles
Latest Videos
Most Popular Post