News Line| Off Air
Generic placeholder image

May
6

අද සවස් කාලයේ පළාත් 06කට ගිගුරුම් සහිත තද වැසි

571 Views


අද  සවස් කාලයේ පළාත් 06කට ගිගුරුම් සහිත තද වැසි

සබරගමුව , මධ්‍යම , ඌව , බස්නාහිර , වයඹ යන පළාත් වල සවස් කාලයේ තද වැසි සමග අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

අදාල පළාත් වලට මිලිමීටර 100 ඉක්ම වූ තද වර්ෂාපතයනක් බලපොරොත්තු විය හැකි බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post