News Line| Off Air
Generic placeholder image

May
6

ඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම්

518 Views

ඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම්

ඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම, වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරනවා. ඒ සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් මතයි.

News Articles
Latest Videos
Most Popular Post