News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
6

දුම්රිය ගමන්වාර සංඛ්‍යාව ඉදිරියේදී ඉහළ දැමීමට පියවර

519 Views


දුම්රිය ගමන්වාර සංඛ්‍යාව ඉදිරියේදී ඉහළ දැමීමට පියවර

මේ වනවිට දෛනිකව ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව දක්වා අඩු කර තිබෙන අතර එපවතින කොරෝනා වෛරස තත්වය හමුවේ මගී ජනතාව අඩු වීම හේතුවෙන්. එහෙත් දෛනිකව ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව ඉදිරියේදී 60 ත් 65 ත් දක්වා වැඩි කිරීමට අවධානය යොමු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව ලබන සඳුදා සිට දුම්රිය 03 ක් ධාවනයට එක් කිරිමට සැලසුම් කර ඇති බවද එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post