News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
7

ගත වූ පැය 24 තුළ නව කොරෝනා ආසාදිතයින් 1,851ක්

576 Views


ගත වූ  පැය 24 තුළ නව කොරෝනා ආසාදිතයින් 1,851ක්

මෙරටින් නව ආසාදිතයින් 1,851 දෙනෙකු ඊයේ දිනයේ හඳුනා ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100,885 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post