News Line| Off Air
Generic placeholder image

May
7

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා මරණ 11ක්

538 Views


ඊයේ දිනයේ මෙරටින් කොරෝනා මරණ 11ක්

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව ඊයේ දිනයේ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා සදහන් කරනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 745ක්.


News Articles
Latest Videos
Most Popular Post