News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
7

බ්‍රිතාන්‍ය ජාතිකයින්ට කොවිඩ් එන්නතේ තෙවැනි මාත්‍රාව ලබාදීමට සැලසුමක්

693 Views


බ්‍රිතාන්‍ය ජාතිකයින්ට කොවිඩ් එන්නතේ තෙවැනි මාත්‍රාව ලබාදීමට සැලසුමක්

මිලියන 67ක් වන බ්‍රිතාන්‍ය ජනගහණයෙන් මිලියන 34.6කට මේ වනවිට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබේ. මිලියන 15කට පමණ දෙවන එන්නත් මාත්‍රාව ද ලබාදී ඇති බව එරට රජයේ සංඛ්‍යාලේඛනවල දැක්වේ.

වයස අවුරුදු 50 ඉක්මවූ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට කොවිඩ් එන්නතේ තෙවැනි මාත්‍රාව ලබාදීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post