News Line| Off Air
Generic placeholder image

May
7

රුවන්පුර අධිවේගි මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු ඇරඹීම අගමැති ප්‍රධානත්වයෙන් අද

569 Views


රුවන්පුර අධිවේගි මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු ඇරඹීම අගමැති ප්‍රධානත්වයෙන් අද

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර අද අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙනවා. ඒ අනුව කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩකටයුතු මෙලෙස අද සිට ආරම්භ කෙරෙනවා.

මෙය මෙරට ඉදිකෙරෙන 7 වැනි අධිවේගී මාර්ගය වන අතර අදියර 03 ක් යටතේ ඉදිකිරීමට නියමිතව තිබෙනවා. එහි අද ආරම්භ කෙරෙන අදියර සදහා වන ව්යදම රුපියල් බිලියන 54.70 ක්.


News Articles
Latest Videos
Most Popular Post