News Line| Off Air
Generic placeholder image

May
7

ප්‍රදේශ කිහිපයක් අදත් හුදකලා කෙරේ

866 Views


ප්‍රදේශ කිහිපයක්  අදත්  හුදකලා කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කරනවා.

එම ප්‍රදේශ වන්නේ,

ගම්පහ දිස්ත්‍රික්කයේ , කඩවත පොලිස් බලප්‍රදේශයේ

ඇල්දෙනිය නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
සූරියපාලුව දකුණ ග්‍රාම නිලධාරි වසම
සූරියපාලුව උතුර ග්‍රාම නිලධාරි වසම
පහල කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම
ඉහළ කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම

කොළඹ දිස්ත්‍රික්කයේ
පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ

හල්පිට ග්‍රාම නිලධාරි වසම (570)
කැස්බෑව නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
මාකන්දර බටහිර ග්‍රාම නිලධාරි වසම
නිවුන්ගම ග්‍රාම නිලධාරි වසම
පොල්හේන ග්‍රාම නිලධාරි වසම

කළුතර දිස්ත්‍රික්කයේ
අගලවත්ත පොලිස් බලප්‍රදේශයේ

පිඹුර ග්‍රාම නිලධාරි වසම

මතුගම පොලිස් බලප්‍රදේශයේ
යටියන බටහිර ග්‍රාම නිලධාරි වසම


News Articles
Latest Videos
Most Popular Post